News » lanka Transformers Private limited

News

Award-winning company

Lakdhanavi has been felicitated with the Main Award for Excellence in Engineering, Services (Large Scale) awarded by the Institute of Engineers Sri Lanka while LTL Transformers was the proud recipient of the Main Award for Excellence in Engineering-Manufacturing Category (Large Scale) for the second consecutive occasion with LTL Galvanizers garnering the Merit Award for Excellence in Engineering, Manufacturing Category (Large Scale),The ceremony was held at the BMICH Colombo on 27th March 2019, under the aegis of Army Commander Lieutenant General Mahesh Senanayeke, a Military Engineer.

 

ශ්‍රිලංකා ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උළෙල 2019 මාර්තු 27 වන දින සවස කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ඉංජිනේරුවරයකු වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්රධානත්වයෙන්. එහිදී LTL Holdings සමාගම් සමුහයේ උප සමාගමක් වන ලක්ධනවි සමාගම (Lakdhanavi Ltd) විසින් මහාපරිමාණ ඉංජිනේරු සේවා අංශයේ විශිෂ්ටතා සම්මානය දිනාගැනීමට ද, LTL ට්රාන්ස්ෆොර්මර් සමාගම (LTL Transformers Ltd) අකණ්ඩව දෙවන වරටත් මහාපරිමාණ නිෂ්පාදන අංශයේ විශිෂ්ටතා සම්මානය දිනාගැනීමට සමත් වූ අතර LTL ගැල්වනිසර්ස් (LTL Galvanizers) සමාගම මහාපරිමාණ නිෂ්පාදන අංශයෙන් ඇගයීම් සම්මානයකින් පිදුම් ලැබීය.